කාලෙකට පස්සේ Blog ලියවිල්ල....:D
මේකයි වැඩේ disconnect නොවී දිගටම අන්තර්ජාලයේ රැදෙන්න(USB Internet Dongles)පාවිචිකරන කස්ටියට මේක වැදගත් වෙයි කියලා හිතනවා.....බලන්නකෝ පහල පින්තූර දිහා..
Mobile Partner පාවිචි කරන කස්ටියට
Mobile Manager පාවිචි කරන කස්ටියට
දෙවැනි පින්තූරයේ විදිහට UMTS/HSPA Only කියලා තොරා ගන්න.(මේ වැඩේ ඉතින් signal මත රදා පවතිනවා.මෙහෙම තෝරා ගත්තොත් network අතර මාරුවීමක් නොවන නිසා දිගටම අන්තර් ජාලයේ සැරිසරන්න පුලුවන්. ගොඩක් වේලාවට මේක හොද ක්‍රමයක් වෙයි....
Sunday, August 7, 2011
අන්තර් ජාලයේ වේගයෙන් සැරිසරන්න.....
Saturday, February 19, 2011
ගිනි හිවලගේ අකුරු අවුල
මේක කාටත් තියෙන ප්රශණයක් වෙන්න පුලුවන් නිසා තමයි මේ post එක ලියන්න ගත්තේ බලන්න කෝ පහල පින්තූරය දිහා

මේකේ අවුල තමයි Helvetica font එක හරි හැටි නොපෙන්වීමයි.මේකට කරන්න තියෙන්නේ ඉස්සොරොම
https://addons.mozilla.org/en-US/firefox/addon/greasemonkey/
addon එක දාගන්න ඊට පස්සේ කරන්න තියෙන්නේ
http://userscripts.org/scripts/show/76541
Kill Helvetica script එක greasemonkey එකට install කරගන්න තියෙන්නේ.
බලන්නකෝ පහල පින්තූරය අකුරු ටික ලස්සනට පේන විදිහ

මේ script එකේදී වෙන්නේ Helvetica font එක Arial font එකට මාරු කරන එක.බලන්නකෝ වැඩේ හරි යනවද කියලා.

Wednesday, January 19, 2011
photoshop colorprofile
අද කියන්න යන්නේ නම් පොඩි ප්‍රශ්නයක් ගැන තමයි.මේ දේ වෙන්නේ නම් ඉතින් photoshop CS5 එකලස් කරපු පරිගණක(assembled computers) :D තියෙන කස්ටියට තමයි.ප්‍රශ්නය තමයි photoshop වලදී පින්තූරයේ පාට වෙනස් වීමයි.
ඔන්න බලන්න පහල පින්තූරය

පලමු වැනි පින්තූරයයි දෙවැනි පින්තුරයයි බලන්න පාට වෙනස හැබයි දෙවන පින්තූරයේ තියෙන්නේ සාමාන්යෙන් අපේ computer එකේ පෙන්වන පාට තමයි නමුත් photoshop වලදී පාට වෙනස් ඒ ඇයි කියලා බලමු
මේකට හේතුව තමයි අපි භාවිතා කරන color profile එක වෙනස් වීම
පහල තියෙන පුරුකට ගිහින් බලන්න
http://en.wikipedia.org/wiki/Color_management
http://en.wikipedia.org/wiki/ICC_profile
ඉතින් අපි දැනට භාවිතා කරන color profile එක බලමු ඒක බලන්න නම්
control panel----->color management යන්න (windows 7)

අපි දැනට අපේ තිරය සදහා පාවිච්චි කරන්නේ hp සමාගමෙන් ලබා දෙන color profile එක දැන් බලමු photoshop වල භාවිතා කරන color profile එක මොකද්ද කියලා

අපි දැනට Photoshop වල භාවිතා කරන්නේ sRGB IEC61966-2.1 නැමති color profile එක දැන් තේරෙනවා නේ ප්‍රශ්නය මොකද්ද කියලා (අපේ තිරයේ භාවිතා කරන color profile එකයි photoshop වල භාවිතා කරන color profile එකයි එකිනෙකට වෙනස් නිසා තමයි මේ ලොකු වෙනස. මේ color profile දෙක සමාන කර ගත්තොතින් ඉතින් වැඩේ ගොඩ :D බලමු කොහොමද ඒ දේ කරන්නේ කියලා එකට අපහු කරන්න තියෙන්නේ
control panel----->color management ගිහිල්ලා sRGB IEC61966-2.1 color profile එක Add කරගන්න එක
පහල පින්තූර ටික බලන්නකෝ

උඩ තියෙන check mark එක දාලා ADD බොත්තම ඔබන්න :D

sRGB IEC61966-2.1 color profile එක select කරලා OK බොත්තම ඔබන්න.

දැන් කරන්න තියෙන්නේ sRGB IEC61966-2.1 color profile එක select කරලා set as Default Profile බොත්තම ඔබන්න වැඩේ අහවරයි.දැන් කරන්න තියෙන්නේ photoshop වහලා අපහු open කරන්න.

පාට වෙනස හරි ගිහිලා නේ ද හුරේ පස්සේ දවසක හම්බු වෙමු මම ගියා....

ලිපි වර්ගය
photoshop වැඩ,
මහජන හිත සුව පිණිස
| ප්රතිචාරය: |
Saturday, January 15, 2011
logon screen එක වෙනස් කරමු
මේ කතාව පොඩ්ඩක් රසවත් වෙයි කියලා හිතනවා ඉස්සොරෝම මේ අඩවියට ගිහින් අම්පන්නය භාගත කරන්න ඔන
http://tweaks.com/software/tweakslogon/
දැන් කියන්න දෙයක් නෑ දැක්ක ගමන් මොකද්ද මේ කියලා හිතා ගන්න පුලුවන් login screen එක වෙනස් කරන Software එකක් තමයි.ඔය කස්ටියත් logon screen එක වෙනස් කරලා බලන්න(windows 7/vista කස්ටියට විතරයි ඔන්න :D)
ඔන්න මගේ logon screen එක

change logon Screen බොත්ත්ම ඔබලා තාමට කැමති පින්තූරය දෙන්න.(පින්තූරය screen size උනොත් තමයි ගොඩක් හොද)
ලස්සනයි ද?

මෘදුකාංග,
වැදගත් වෙබ් ලිපින
| ප්රතිචාරය: |
windows 7 හැංගුන මෙනුව
ඔන්න කාලේකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තට ගොඩ උනේ අද කියන්න යන්නේ කොහොමද windows 7 පරණ තාලයට යන්නේ කොහොමද කියලා :D
මේකයි ක්‍රමය
start-----> control panel ------>folder option
පහල පින්තූර දිහා බලන්නකෝ

ඔන්න සැගවුනු මෙනුව

Saturday, July 17, 2010
Saturday, June 5, 2010
අපේ ගෙවත්ත
අපේ ගෙදර මල් වත්තෙන් තමයි පින්තුර ටික ගත්තේ :) ඔන්න ඔය ගොල්ලන්ටත් desktop wallpaper එකට දාගත්තට කමක් නෑ හොදේ පින්තූර ටික ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා........

Sunday, May 30, 2010
තාවකාලික සතුට
තල් වැට අද්දර වෙල් යායේ

මේ පින්තුරේ ගත්තේ නම් කන්තලේ(Trinco)වලට අසන්න තැනක තමයි මේ කාලෙට පේන විදිහ ...............පින්තුර ටිකක් ගහල photoshop පොඩ්ඩක් හදලා තමයි දැම්මේ තරහ නෑ නේ........පින්තුරෙ ලොකුවට බලන්න ඔනේ නම් පින්තුරේ උඩ Click කරන්න අමතක කරන්න එපා.........
Saturday, May 29, 2010
නුඹ සෙවනක් වී.........
Wednesday, April 14, 2010
සුභ අලුත් අවුරුද්දක් වේවා
Monday, February 8, 2010
Internet Information Services (IIS7) පලමු කොටස
කාලේකට පස්සේ අද කියලා දෙන්න යන්නේ කොහොමද windows 7 IIS වල install කර ගන්න විදිහ සරලවම කියනවා නම් අපේ computer එක WEB Server එකක් කරන විදිහ තමයි කියන්න යන්නේ
Web Server එකක් කියන්නේ කෙටියෙන් ම කියනාවා නම් අපි බලන වෙබ් පිටු තැන්පත් කරලා තියෙන් තැන ඉතින් අපිත් පුලුවන් මේ වාගේ Web Sever එකක් හදා ගන්න බලන්නකෝ ඉතිරි හරියත් කියවලා
හැබයි අද කියන්න යන්නේ Microsoft සමාගමින් ලබා දෙන Software එක ගැනයි.(Microsoft නැතිනම් අපිට
Xammp,WAMP වගේ Software පාවිචියට ගන්න පුලුවන් මේ වැඩේ ට)
ඉස්සෝරොම යන්න Control Panel එකට

Programs and Feature වලට යන්න හැබැයි ඉස්සරනම් තිබ්බේ Add or Remove Program කියන නමින් තමයි

හරි දැන් යන්න Turn windows features on or off තැනට

Internet Information Services වලට හරි ලකුණ යොදලා OK බොත්තම ඔබන්න
දැන් අපි බලමු IIS හරියට වැඩ කරනවද කියලා
එකට කරන්න තියෙන්නේ ඔය ගොල්ලන්ගේ computer එකේ Web Browser එකක් Open කරලා
http://localhost/
Address Bar Type කරලා Enter කරන්න. හරියට Install වෙලා නම් පහල පින්තුරය වාගේ වෙන්න ඔන

අපි දෙවන කොටසින් බලමු Web පිටුවක් Server එකේ පල කරන අකාරය

Saturday, December 19, 2009
windowa 7 සිංහල යතුරු පුවරුව
බේස් වැඩි කරගමු
කස්ටියම අසා ඇති නේ හොද ගුණයට සිංදුවක් අහන්න
Control Panel------>All Control Panel Items------->Sound Option ---------> Properties

ඔතන කරන්න තියෙන්න Option ටිකක් වෙනස් කරලා බලන්න සාමාන්ය හොදට සිංදුවක් අහන්න පුලුවන් වෙයි.

Sunday, December 13, 2009
කාලෙකට පස්සේ
ඔන්න අද නම් කියලා දෙන්න යන්නේ පොඩි ජාලකරණය ගැන පොඩි දෙයක් මම දන්න විදිහට :) මේකයි කතාව රැහැන් රහිතව පරිගණක 2 සම්බන්ද කර ගන්න අකාරය
මෙකට ඉතින් ඔන කරන දේවල්
1.WIFI සම්බන්ද තාවය ඇති පරිගණක 2 :) එච්චරයි.
බලන්න කො පහල පින්තුර දිහා
ඉස්සොරොම පළමු පරිගණකයේ
control panel---------->Network and Sharing Center එකට යන්න

Set Up New Connection තොරාගන්න

Set up a wireless ad hoc network තොරා ගන්න-------> Next

next

මෙතෙන්දී ඔය ගොල්ලන්න්ට තියෙන්නේ Security settings හදන එක
Network Name (අපේ ජාලයට නමක්)
Security type (අපේ ජාලයේ අරකෂක ආකාරය) මෙක WEP කියලා තොරා ගන්න
Security Key (අපේ ජාලයට සම්බන්දවන මුර පදය)මුර පදය දැම්මයින් පස්සේ එක මතක තියා ගන්න මොකද මෙක පස්සේ ඔන වෙනවා :)---------->Next

දැන් අපේ ජාලය හදලා ඉවරයි. දැන් තියෙන්නේ ජාලයට සම්මබන්ද වෙන එක එකට කරන්න තියෙන්නේ 2 පරිගණකයේ
Control Panel----->Network and Internet----->Manage Wireless Networks
ගිහින් අපේ ජාලය එකතු කර ගන්න එක
බලන්න කො පහල පින්තුර දිහා

Connect වෙන්න

දැන් කරන්න තියෙන්නෙ අපි පළමු පරිගණකයට දුන්න මුර පදය මෙත්න්ට දෙන්න :)
දැන් වැඩෙ හරි දැන් පරිගණක දෙකේම ඇති ලිපි ගොණු හුවමාරු ක‍්ර ගන්න පුලුවන් බලන්න ඔය ගොලොත් උත්සාහ කරලා

Subscribe to:
Posts (Atom)