Sunday, June 14, 2009

ඔක්කොම එකම තැන notepad++

මේ කියන්න යන්නේ programming ක‍රන කට්ටියට හොද මෘදුකාංගයක් පිලිබදවයි notepad++
Supported languages :
C, C++, Java, C#, XML, HTML,PHP, CSS ,makefile ,ASCII art (.nfo) ,doxygen ,ini file,batch file ,Javascript, ASP ,VB/VBS, SQL ,Objective-C,RC resource file, Pascal, Perl, Python, Lua ,TeXTCL, Assembler, Ruby ,Lisp, Scheme ,Properties,Diff ,Smalltalk ,Postscript, VHDL, Ada Caml,AutoIt ,KiXtart ,Matlab, Verilog,Haskell ,InnoSetup ,CMake ,YAML

වගේ හැම language එකක් ම එකම තැන ඉදන් code ක‍රන්න පුලුවන් මෙකේ මම දකින අලුත් දෙයක් තියෙනව Multi-view web developing ක‍රන අයට මරු :)

බලන්න හොදද කියලා භාගෙන බලන්න
notepad++

1 දෙනෙකු අදහස් දැක්වුවා:

  1. නියම ටූල් එකක්. මම කාලයක ඉඳන් පාවිච්චි කරනවා.

    ඒත් දැං මගේ Windows 7 එක්ක මේක පාවිච්චි කරන්න ගිහින් මම ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. Search වින්ඩෝ එක ගත්තාම ඒක ක්ලෝස් කරත් ආපහු යන්නෑ ! ඒ නිසා මේ දවස්වල නම් මම පාවිච්චි කරන්නේ PSPad.

    මේකෙ ලිනක්ස් වර්ෂන් එකක් නැති එකත් ලොකු පාඩුවක් :(

    ReplyDelete

ඔබගේ අදහස් දැක්වීම පිළිබදව මගේ අවංක ස්තුතිය.

ඔබට තෙරුවන් ස‍රණයි.