http://en.wikipedia.org/wiki/Web_server
කියවලා බලන්න මගේ භාෂාවෙන් ලෙසියන් කීවොතින් අපි හදන වෙබ් පිටුව publish කරන තැන අපි බලමු වෙබ් ස්ර්වර් පරිඝණකයේ හදාගන්න විදිහ මෙකට ඉතින් ඔන කරන දේවල් ටිකක් තියෙනවා එවා ඉස්සෙරලම බාගන්නකො මෙන්න link තියනවා පහල එකරලා xampp install කරගන්න.ඊට පස්සේ තියන්නේ
XAMPP
පස්සේ තියන්නේ XAMPP run කරන්න
xampp හරියට වැඩ කරනවාද කියලා බලන්න web browser එකේ http://localhost/ ගහලා බලන්න xampp web page එක පෙන්නනවාද කියල එහෙමනම් තිතටම වැඩේ හරි.
බැරි වෙලවත් වැඩ කලේ නැත් නම් බලන්න service ටික හරියට start කරලද කියලා

හැබැයි මේ link එකේ තියෙනවා ඔක්කොම වැඩේ කරගන්නේ කොහොමද කියන එක බලමු install කර ගත්තට පස්සේ වෙබ් පිටුවක් කොහොමද publish කරන්නේ කොහොමද කියලා
1. හදාගත්ත වෙබ් පිටුව index.html කියලා නම වෙනස් කරගන්න මොකද එක්ට හෙතුවක් තියනවා web sever default home page එක විදිහට ගන්නේ index.html page එක තමයි
2. එකරලා ඔයගොල්ලො xammp install කරපු location එකේ \xampp\htdocs වලට ෆොල්ඩර් එකක් හදලා දාන්න උද:- test
3.හදාපු වෙබ් පිටුව බලන්නේ http://www.localhost/test/ කියලා web browser එකේ ගහන්න එතකොට වැඩේ ගොඩ
අත්හදා බල්න්න ගෙදරදීම web sever හදාගන්න



0 දෙනෙකු අදහස් දැක්වුවා:
Post a Comment
ඔබගේ අදහස් දැක්වීම පිළිබදව මගේ අවංක ස්තුතිය.
ඔබට තෙරුවන් සරණයි.