Saturday, August 22, 2009

ගිනි හිවලා උපස්ථ ක‍රමු

ඔන්න අද කියන්න යන්නේ ගිනි හිවලා උපස්ථ (Mozilla Firefox Backup) ක‍රන ආකාරය එ කියන්නේ අපිට පුලුවන් ගිනි හිවලාගේ Backup එකක් ගන්න ගිනි හිවලාගේ විත‍රක් නෙවෙයි



වලත් පුලුවන් පහල පින්තුරය බලන්නකෝ එකේ තියෙනවා උපස්ථ ක‍රන්න පුලුවන් දෙවල්

Moz Backup

බලන්න ඔය කට්ටියත් වැදගත් වෙයි කියලා මම හිතනවා.

Moz Backup ගන්න
Moz Backup

4 දෙනෙකු අදහස් දැක්වුවා:

ඔබගේ අදහස් දැක්වීම පිළිබදව මගේ අවංක ස්තුතිය.

ඔබට තෙරුවන් ස‍රණයි.