Thursday, August 6, 2009

ගුගල් බ්ලොග් තෙවන කොටස

Settings

Setting ------->Basic

මෙහිදී බ්ලොග් අඩවියේ මුලික වෙනස් කම් මෙහිදී සිදු කල හැකිය

ගුගල් බ්ලොග් තෙවන කොටස පින්තුර 1

1. බ්ලොග් අඩවිය මකා දමීමට , උපස්ථ ක‍ර (BACKUP) ගැනීමට , උපස්ථ ක‍ර තීබු බ්ලොග් අඩවියක් නැවත ස්ථාපනය කිරීමට

2. බ්ලොග් අඩවියේ නම වෙනස් කිරීමට

3. බ්ලොග් අඩවිය විස්ත‍රාත්මකව එලි දැක්වීමට

4. සෙවුම් යන්ත්‍ර වලට ඇතුලත් කීරීමට

5. වැඩිහිටියන්ට පමණයි නම්

6. අක්ෂර පරිවර්තනය කීරීමට


Settings --------> Publishing

මෙහිදි බ්ලොග් අඩවිය ප්‍රචාරය විය යුතු අකාරය මෙහිදී වෙනස් ක‍ර ගත හැකිය

ගුගල් බ්ලොග් තෙවන කොටස පින්තුර 2

1. බ්ලොග් අඩවියේ ලිපිනය වෙනස් කිරීමට


Settings -------->Formatting

බ්ලොග් අඩවියේ ආකෘතිකරණය වෙනස් ක‍ර ගැනීමට මෙහිදී සිදු කල හැක

ගුගල් බ්ලොග් තෙවන කොටස පින්තුර 3

1.බ්ලොග් අඩවියේ පල කල ලිපි ප්‍රමාණය දිස් වෙන අකාරය වෙනස් ක‍ර ගැනීමට

2.පල වු ලිපියේ දිනය දිස් වෙන අකාරය වෙනස් ක‍ර ගැනීමට

3.බ්ලොග් අඩවියේ ලේඛනාගාරය දිනය දිස් වෙන අකාරය වෙනස් ක‍ර ගැනීමට

4. බ්ලොග් අඩවියේ ලිපිය පල කල වේලාව දිස් වෙන අකාරය වෙනස් ක‍ර ගැනීමට

5.වේලා කලාපය වෙනස් කිරීමට

6.භාෂාව වෙනස් ක‍ර ගැනීමට

Settings -------->comments

බ්ලොග් අඩවියේ අදහස් දැක්විම් පිලිබද අංග මෙහිදී වෙනස් ක‍ල හැකිය

ගුගල් බ්ලොග් තෙවන කොටස පින්තුර  4

1. අදහස් දැක්වීමේ තීරුව බ්ලොග් අඩවියේ දිස් වීම පලනය ක‍ර ගැනීමට

2. අදහස් දැක්වීමට හැකි පුද්ගලයන් වෙනස් කීරීමට (මෙහි Anyone තෙරීමෙන් සියලු දෙනා හට අදහස් දැක්විය(comment කල) හැකිය)

3. අදහස් දැක් වු වෙලාව දිස් වෙන අකාටය වෙනස් ක‍ර ගැනීම්ට

4. අදහස් දක්වන්නාට පණිවිඩයක් තැබීමට

5. අදහස් දක්වන්නාට අකුරු සත්‍යාපනය කීරීමට (මෙය comment ස්පැම් වීම අඩු ක‍ර ගැනීමට යොදා ගන්න උපක්ක්‍රමයකී)

6. අදහස් දක්වන්නා ගේ පින්තුරය දිස් වීම සකසා ගැනිමට

7. අදහස් දැක්වුවා නම් දැනුම්දීම ක් විද්යුත් තැපැල මගින් සිදු ක‍ර ගැනීමට මෙමගින් සිදු කල හැක


Settings -------->Archiving

ලේඛනාගාරය අදාල වෙනස් කම් සිදු ක‍ර ගැනීමට මෙතනින් පුලුවන්

Settings -------->Site Feed
RSS feed වලට අදාල වෙනස් කම් සිදු කීරීමට

Settings --------> Email & Mobile

විද්යුත් තැපැල මගින් ලිපි පල කීරීමට හා ඔබගේ බ්ලොග් අඩවියේ වෙනත් සාමාජිකයෙකු(සම කර්තෘ කෙනකුන්) ලිපියක් පල කලේ නම් ඊට අදාල දැනුම්දීම විද්යුත් තැපැල මගින් සිදු ක‍ර ගත හැකිය.(බ්ලොග් අඩවියට සම කර්තෘ එකතු ක‍ර ගැනීමට Permissions කොටසට ගොස් සිදු කල හැකිය)


Settings --------> Permissions


මෙහිදි අප හට බ්ලොග් අඩවියට සම කර්තෘ එකතු ක‍ර ගැනීමට හා බ්ලොග් අඩවිය බැලීමට හැකි අය පලනය ක‍ර හැකිය

ගුගල් බ්ලොග් තෙවන කොටස පින්තුර  5


1.කර්තෘ කෙනෙකු එකතු ක‍ර ගැනීමට
2.බ්ලොග් අඩවිය කිය විය හැකි පුද්ගලයින් සීමා කිරීමට (මෙහිදීද Anybody ලෙස දැමීමෙන් සියලු දෙනාටම ඔබගේ බ්ලොග් අඩවිය කියවිය හැකිය)

මෙහි විස්ත‍්ර ක‍ර ඇත්තේ මම දන්න බ්ලොග් අඩවියකට අදාල මුලික අංග අංග පමණී

මෙහි සදහන් Layout සම්බන්ධකය ගැන පසුව කතා ක‍රමු

0 දෙනෙකු අදහස් දැක්වුවා:

Post a Comment

ඔබගේ අදහස් දැක්වීම පිළිබදව මගේ අවංක ස්තුතිය.

ඔබට තෙරුවන් ස‍රණයි.