Sunday, August 30, 2009

Facebook හොදද න‍රකද

ඔන්න කස්ටියගෙන් බැනුම් අහන්න පුලුවන් වැඩක් ක‍රන්න හිතුනා Facebook හොද ද න‍රකද කස්ටියට තියෙන්නේ පොඩි ඡන්දයක් දෙන්න.ඔන්න මගේ බ්ලොග් එකේ උඩම තියෙනවා.මාසයක් කල් තියෙනවා කස්ටියට බලමු මාසයයකට පස්සේ(මම ඉතින් හොද ද න‍රකද කීවට මට පුලුවන් ය Facebook නවත්තන්න :)) මගේ බ්ලොග් එකට Traffic එකත් වැඩි වෙයි නේ ද :) :) ඔන්න මගේ අදහස නම් හොදයි හොද විදිහට පාවිචි ක‍රනවා නම් (එ කියන්නේ වෙනත් අදහසක් තමයි ද‍රන්නේ)
(හොදටම සුවර් කස්ටියගෙන් බැනුම් ව‍රුසාවක් ගලා එයි කියලා)කියන්න ගොඩක් දෙවල් තියෙනවා කම්ක් නෑ පොස්ට් එක දාලම බලමුකෝ

7 දෙනෙකු අදහස් දැක්වුවා:

  1. මාත් ඉන්නෙ චාමරගෙ මතයෙමයි. හොදයි හොද විදිහට පාවිචි ක‍රනවා නම්.

    ReplyDelete
  2. පිහියට අත කැපෙනවා. පිහිය හොඳද නරකද ?

    ReplyDelete
  3. හැමෝම ඉන්නෙ එකම මතයෙ වගේ.

    ReplyDelete
  4. බුධාජීව මල්ලි අහන ප්‍රශ්නේ තමා එළ.....!! :D Facebook හොදයි හොද විදිහට පාවිචි ක‍රනවා නම්.....!! :)

    ReplyDelete
  5. පිහියෙන් කැපිලා පිටගැස්ම හැදුනොත් .......

    ReplyDelete
  6. ලංකාවෙ අපිට වෙලාව කන්න මරු තැන..

    ReplyDelete
  7. ඇබ්බැහි නොවී හිටියොත් ප්‍රයෝජනවත් විදියට යොදා ගන්න පුළුවන්. මමත් එකඟයි, අර කිව්වා වගේ හොදයි හොද විදිහට පාවිචි ක‍රනවා නම්...!

    ReplyDelete

ඔබගේ අදහස් දැක්වීම පිළිබදව මගේ අවංක ස්තුතිය.

ඔබට තෙරුවන් ස‍රණයි.