Saturday, August 29, 2009

Windows Encryption

අද දවසට දාන 3 වැනි පොස්ට් එක මොකද අද හ‍රි කම්මැලි දවසක් හිතුනා පොඩ්ඩක් පොතක් පතක් බලන්න :) එ බලන අත‍රේ තමා windows Xp පොතක් හම්බුනේ ඉතින් එකේ තිබ්බ දෙයක් තමයි දාන්න හිතුනේ මේ කියන්න යන්නේ file එකක් කොහොමද Encrypt ක‍රන්නේ කොහොමද කියලා windows වලින්.මොකටද මේ file Encrypt ක‍රන්නේ කියලා කවුරු හ‍රි අහයි මට නම් කියන්න තියෙන්නේ ඉතින් Data ටික protect ක‍රලා තියා ගන්න තමයි ඉතින් මම කීවේ සුලු දෙයක් විත‍රයි.තව ගොඩක් වාසි තියෙනවා.කමක් නැ අපි බලමු කොහොමද file Encrypt ක‍රන්නේ කොහොමද කියලා බලන්නකො පහල පින්තුර දිහා

Encrypt1

ඔන්න මම ඉස්සොරොම පොඩි file එකක් හැදුවා

Encrypt2

Properties වලට යන්න

Encrypt3

Advanced ------------->Encrypt contents to secure data කියලා තොරා ගන්න. Ok

Encrypt4

Encrypt the file only කියලා තොරා ගෙන ok බොත්තම ඔබන්න

දැන් ෆයිල් එක Encrypt වෙලා තියෙන්නේ

හ‍රියට මේ වැඩේ වෙලා නම් ෆයිල් එක කොළ පැහැ ගැන්විලා ඇති

Encrypt5

බලන්න වෙනlog in එකකට ගිහිල්ල file එක open වෙනවද කියලා

Encrypt6

වැඩෙනම් හ‍රි තව දෙයක් තියෙනවා කියන්න බැරි වෙලාවත් මෙහෙම ක‍රලා අපිට අපහු වින්ඩොස් දාන්න වුනොත් අර Encrypt ක‍රපු ෆයිල් බලන්න අමරුයි එකට ක‍රන්න තියෙනවා පොඩි වැඩක් අපි ෆයිල් එක Encrypt ක‍රපු වාම ඊට අදාල Certificate එකක් issue ක‍රනවා එක අපි කොහේ හ‍රි තියා ගත්හොත් අපහු අපිට එක ස්තාපනය ක‍රලා ලිපි ටික බලාගන්න පුලුවන්(දැන් නම් මේ වැඩේ ටැපලිලා ඇති නෙ ද)

Certificate Backup ගන්නේ මෙහෙමයි පින්තුර ටික බලන්නකො

Encrypt7

අපහු යන්න Detail වලට


Encrypt8


Add
(මෙතනද දී තමයි අපිට Back up ක‍රපු Certificate එක අපහු දෙන්න පුලුවන් තැන)


Encrypt9

View Certificate


Encrypt10
detail---------------->copy to file

Encrypt11

ඔන්න අලුත් විදිහට ආද‍ර ලියුම් යවන්න ක‍්රමයක් :) කටවත් අහු නොවෙන්න මොකද Certificate ෆියිල් එක වෙනම යවන්න ඔනේ නැත්තම් බලන්න විදිහක් නෑ තව එක දෙයක් තියෙනව කියන්න මේ කියපුවා වැඩ ක‍රන්නේ නේ නම් ඉතින් NTFS වලදී විත‍රයි.තව ඉතින් වෙන මෘදුකාංග තියෙනවා ඉතින් මෙ වැඩ වලට කමක් නැ ක‍රලා
බලන්නකො

6 දෙනෙකු අදහස් දැක්වුවා:

  1. how to bakup certificate??

    ReplyDelete
  2. "ඔන්න අලුත් විදිහට ආද‍ර ලියුම් යවන්න ක‍්රමයක් :)"

    යවන්න පුළුවන් NTFS පෙන් ඩ්‍රයිව් එකකට දාලා අතේ තැපැල් සිස්ටම් එකට. ඊ මේල් කරන්න පුළුවන් වෙන එකක් නෑ මම හිතන්නෙ.

    ---

    Windows XP Powertoys එක්ක එනවා Tweak utility එකක්. ඒකෙන් ඔය Encrypt කියන එක context menu එකට ගන්න පුළුවන්.

    ReplyDelete
  3. ඔව් එකනම් ඇත්ත ශාකුන්තල

    ReplyDelete
  4. To Send Encrypted Love E mail Use PGP
    Simple Plan

    ReplyDelete
  5. අනේ ඉතින් අපේ කෙල්ලො කොම්පියටර් ගන්නකොට අපිට හැරමිටියෙන් ගිහින් පෙන් එක දෙන්න පුලුවන් :D ඊට වඩා හොදයි මේ ඇස් ඇම් ඇස් කෙරුවාව :P

    ReplyDelete
  6. අනික Encrypt---------->decrypt ක‍රන්න කියලා දෙන්න වෙන්නේ ලබන අත්මයේ ...........
    :)

    ReplyDelete

ඔබගේ අදහස් දැක්වීම පිළිබදව මගේ අවංක ස්තුතිය.

ඔබට තෙරුවන් ස‍රණයි.