Saturday, September 26, 2009

පුද්ගලිකව අන්තර් ජාලයේ සැරිස‍රමු

අද කියන්න යන්නේ අපි කොහොමද history එකේ ලියවෙන්නේ නැතිව අන්තර් ජාලයේ පුද්ගලිකව සැරි ස‍රන්නේ කොහොමද කියන එක එක හ‍රි ලෙසි ක‍්රමයක් තියෙනවා අපිට පාවිච්චි ක‍රන්න තියෙන්නේ ගිනි න‍රියා 3.5 අපි දැන් බලමු කොහොමද මෙක ක‍රන්නේ කියන එකයි
පහල පින්තුරය බලන්නකො

පුද්ගලිකව අන්තර් ජාලයේ සැරිස‍රමු1


start private browsing යන්න තොරා ගන්න.එචච‍රයි ක‍රන්න තියෙන්නේ මෙකට අපිට ගුගල් ක‍්රොම් පාවිචි ක‍රන්නත් පුලුවන් මෙහිදී New incognito window කියලා තොරා ගන්න

පුද්ගලිකව අන්තර් ජාලයේ සැරිස‍රමු

මෙතෙන්දී අපිට web history විත‍රක් නෙවෙයි



මේ වාගේ දේවලුත් මතක තියාගෙන ඉන්නේ නෑ අපි web browser එක අන්තිමෙට වහනකම් බලන්න ඔය කස්ටියත් පුද්ගලිකව අන්තර් ජාලයේ සැරිස‍රලා හැබැයි
(ඔය කස්ටියගේ කොම්පියුට‍රේ විත‍රයි. )

5 දෙනෙකු අදහස් දැක්වුවා:

  1. අන්තර්ජාල අවන්හල් වලින් යන කස්ටියට හොද වෙයි කියලා මම හිතනවා.ඔය ගොල්ලො මොකද හිතන්නේ......

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි මේ තොරතුරට. දැනගන හිටියෙ නැහැ මෙක මරු තව දාන්න....

    ReplyDelete
  3. Thanks ,, Didnt know about this till your post

    ReplyDelete
  4. ඔයා අර සින්දු කියන චාමර වීරසිංහද?

    ReplyDelete
  5. Hii Chamara,
    Thanks for the massage..
    In this method, can we visit any website which are blocked by administrations...
    For ex, In my office PC, Facebook has blocked and can I visit FB using this method??
    It is great if you can answer this or mail me on dinushka1982@yahoo.com
    Dinushka

    ReplyDelete

ඔබගේ අදහස් දැක්වීම පිළිබදව මගේ අවංක ස්තුතිය.

ඔබට තෙරුවන් ස‍රණයි.