Sunday, September 27, 2009

ශතකයෙකුත් ගැහුවා

අප්පා...... දන්නේම නැතිව ශතකයෙකුත් ගැහුවා දැනුනේවත් නෑ :) අනේ මම කිරිකොට් ගහන්න නම් දන්නේ නෑ කියන්න යන්නේ ලිපි 100 ලිවුවා එකයි.කස්ටියට බ්ලොග් එක කියවලා මොනව හ‍රි දෙයක් ඉගෙන ගත්තා නම් එක තාමා මගේ සතුට තව ලිපි ලියන්නම් අනං මනං තමයි :) කස්ටිය හැමොටම ස්තුතියි ,කොමෙන්ට්ස් දාපු කස්ටියටත්,මගේ බ්ලොග් එක කියවපු හැම දෙනාටමත් :) එහෙනම් කස්ටියට ජය වේවා

1 දෙනෙකු අදහස් දැක්වුවා:

  1. සුභ පැතුම්. මගේ ශතකයත් වාර්තා වුනේ ගිය සතියෙ

    ඒත් ගණන් කරා පොඩ්ඩක් වැරදිලා වගේ නේද ?
    ලකුණු පුවරුවෙ හැටියටනම් 2008 දිත් 1ක් තියෙනවා.

    ReplyDelete

ඔබගේ අදහස් දැක්වීම පිළිබදව මගේ අවංක ස්තුතිය.

ඔබට තෙරුවන් ස‍රණයි.