Wednesday, September 9, 2009

Illustrator

ඔන්න මමත් කලා පොඩි වැඩක් illustrator වල gradient mesh tool එක භාවිතා ක‍රලා පොඩි මිරිස් ක‍රලක් ඇන්දා බලන්නකො පහළ පින්තුරය දිහා

මිරිස් ක‍රල

මේ වැඩේ කලේ වැඩේට එච්ච‍ර වෙලා ගියේ නෑ විනාඩි 30 යන්න ඇති බොහොම ඉක්මනින් වැඩේ කලා හැබැයි එක දෙයක් තියෙන්වා කියන්න vector tracing ක‍රලා නම් නෙවෙයි කලේ
original image එක බලන්න


ඔය කස්ටියත් පොඩ්ඩක් උත්සාහ ක‍රලා බලන්න you tube එකේ ඔනෑ ත‍රම් tutorials තියෙනවා හොයලා බලන්න gradient mesh illustrator tutorials කියලා.......

4 දෙනෙකු අදහස් දැක්වුවා:

ඔබගේ අදහස් දැක්වීම පිළිබදව මගේ අවංක ස්තුතිය.

ඔබට තෙරුවන් ස‍රණයි.