Sunday, September 20, 2009

Virus හොයමු

අපහු කාලේකට පස්සේ අදත් කියන්න යන්නේ Virus ගැන තමයි මෙක ලියන්න හෙතුව ඉතින් ටොරන්ට් වලින් භාන කස්ටියට තමයි මොනවා ක‍රන්නද ටොරන්ට් වලින් නැත්නම් අපි කොහෙන් ගන්නද :) මෙකයි සිද්දිය අපි භාගත්ත software එකක crack එක avg වලට ඇල්ලුවා හැබැයි avast වලට ඇල්ලුවේ නැ මොනව ක‍රන්නද :( පුල් හොල්මන් ටොරන්ට් දුන්නොත් දෙන්නේ ලෙඩක් නේ :) (හැබැයි software වලටයි මේ ක‍රද‍රේ) ඉතින් මෙකෙන් බෙරෙන්න පුලුවන් විදිහක් තමයි කියන්න යන්නේ ඔන්ලයින් ෆයිල් එක Scan ක‍රන එක තමයි.(හැබැයි මේ වැඩෙත් 100% සාර්තක විදිහක් නෙවෙයි )

මෙන්න මේ වෙබ් පිටුවට ගිහිල්ල ඔය ගොල්ලන්ගේ crack ෆයිල් එක upload ක‍රන්න තියෙන්නේ
virustotal
මෙයා ක‍රන්නේ අපේ ෆයිල් එක දැනට අපි භාවිතා ක‍රන හැම Virus ගාඩ් එකක් එක්කම check ක‍රන එක

බලන්නකො පහළ තියෙන පින්තුර දිහා

ඉස්සොරොම ක‍රන්න තියෙන්නේ ෆයිල් එක upload ක‍රන්න

Virus හොයමු


බලන්නකො ආනිසංසය කොහොමද කියලා
(ලොකු ක‍රලා බලන්න පින්තුරයට කොටන්න)

Virus හොයමු1


දැන් වත් පොඩ්ඩක් හිතමු ටොරන්ට් වලින් ඇරන් Virus දාගන්නවද නැත්ත්ම් සල්ලි දීලා ගන්වාද කියලා :) නැත්නම් open source වෙනවද කියන එක

1 දෙනෙකු අදහස් දැක්වුවා:

  1. http://sinhalatech.myblog.lk/2009/09/17/සැක-සහිත-file-එකක්-famous-antivirus-23-කින්-scan-කර-ග/

    ReplyDelete

ඔබගේ අදහස් දැක්වීම පිළිබදව මගේ අවංක ස්තුතිය.

ඔබට තෙරුවන් ස‍රණයි.