Friday, October 30, 2009

මෙහෙව් රුකියා

එක්ත‍රා රටක රුකියා සදහා මිල ගණන්

බැංකු පංතියේ රුකියාවකට(ලිපිකරු) රෑ 600,000
විදුලි බල මණ්ඩලය රුකියාවක‍ට(මනු කියවන්නේකු) රෑ 100,000
නග‍ර සභා රෑ 100,000 වේ (අත්තික‍්රම් මුදල (රෑ75,000))
තවත් රුකියා ඇබෑර්තු ඇත අදම විමසන්න.
(මෙහි රෑ යනු එම රටේ මුදල් එකක යයි)

ඔන්න ඔකයි අද තත්වය ඒ රටේ කොහොමද "රුකියාවට හැකියාවක්"ලස්සනයි නේද අනේ මටත් නෑ නේ අඩුම ත‍රමේ රෑ 100,000 තිබුනා නම් නග‍ර සභාවටවත් යන්න අනුන්ගේ කුණුවත් අදින්න.අද සල්ලි තියෙනවා නම් ඒ රටේ ඔනෑම දෙයක්..... අනේ පවු මේ රටේ ඉගෙන ගත්ත වුන් උන් මහ පාරට වෙලා උත්ඝොසන ක‍රනවා.තව ලේසි ක්ර්ම තියෙනවා එ රටේ රුකියාවකට යන්න හැබැයි එ ක‍්රමයට එච්ච‍ර සල්ලි යන්නේ නම් නෑ එ රටේ පාලකින් හ‍රහා ඉක්මනට අදාල රුකියාවට යන්න පුලුවන් එකට එ රටේ කියන්නේ "පන්දමක් තියෙනවා නම් ඔනේ දෙයක් කියලා."ඔන්න ඒ රටේ තත්වයය ඔයගොල්ලොත් කැමතිද ඒ රටට යන්න.

ඒ රටේ රුකියාව පටන් ගන්නේ පෙ.ව 8.00 - 9.00 වේ එතැන් පටන් 10.30වන තුරු කස්ටියම සතුටු සාමිචියේ යෙද්. 10.30 තේ පානය සදාහා ත‍රගය නත‍ර කරයි.ඉන්පසු නැවත වැඩ අරම්භ ක‍රයි.12.30 දහවල් අහාරය සදහා ත‍රගය 3.30 වනතෙක් මද වේලාවකට නත‍ර ක‍රයි.ඉන්පසු 4.30 වන තෙක් නැවත් සතුටු සාමිචියේ රෑදී සිටිමින් නැවත ගම් බිම් ක‍රා නැවත පැමිණිය හැකිය.මේ අත‍ර තුර සම හ‍රක්ට නිදා ගැනීමේ පහසුකම් එම ආයතනය මගින් සපයා ඇති අත‍ර සම හ‍රක් ට තම බඩ කට,මල්ල පුරවා ගැනීමටද කාලය ඇත.තව සුලු පිරිසක් අකුරට වැඩය.තව කීමට බොහො දේ ඇතත් මම මේය නත‍ර ක‍රමි. මන්ද තවත් පිරිසක් මෙයට හාත් පසින්ම වෙනස් මිනිස් මේ ඝනයට අයිති කොට්ටාසයක් සිටින නිසාවෙන්............

1 දෙනෙකු අදහස් දැක්වුවා:

  1. මචෝ ඔය කියන්නෙ රජයේ බැංකු ගැන වෙන්න ඇති.වැඩ බලන්න ඔනෙ නම් ඔනෑම පුද්ගලික බැංකුවක ප්‍රසිද්ද ශාඛවකට ගිහින් විනඩි 10 බලන්න.කොච්චර වැඩ කරනවාද කියලා.මොකද මමත් බැංකුවක වැඩ කරන්නේ.

    ReplyDelete

ඔබගේ අදහස් දැක්වීම පිළිබදව මගේ අවංක ස්තුතිය.

ඔබට තෙරුවන් ස‍රණයි.