ඔන්න අදත් වෙනදා වගේ වයිරස් වලින් බැට කාපු පුද්ගලඉන්ට නියම බාන්ඩයක් හම්බුනා බලන්නකො පහල තියෙන පින්තුරය දිහා ඔක්කොම ටික නැවත හරි ගස්සලා දෙනවා මෙක නොඩ් 32 අයතනය මගුන්න් නිකුත් කරපු software එකක් කස්ටියටම වැදගත් වෙයි කියලා හිතනවා......
භාගන්න මෙතෙන්න කොටන්ට
ඔන්න මේ EXE වයිරස් නෑ එකත් මම check කරලා බැලුවා....
කෙටුවට අදාල තැනට යන්නේ නෑනේ...
ReplyDeleteලින්ක් එක චෙක් කරන්න...
ඒ කියන්නේ වෛරස් නිසා අයින් වුනු ඒවා අපහු හරිගස්සලා දෙනවාද . . ???
ReplyDeleteපිස්සා................
ReplyDeleteලින්ක් එක වැඩ මම එක 2 පාරක් check කරලා බැලුවා.....
දුකා .......
අර list එකේ තියෙන ටික අපහු හරිගස්සලා දෙනවා......