Saturday, November 21, 2009

Photoshop වල Animation ක‍රමු

වෙනදා වගේ අද කියන්න යන්නේ Photoshop වල Animation එකක් ක‍ර ගන්න විදිහ ඉස්සොරොම මේ වීඩියො එක බලන්න

පේනෙන්නේ නැත්නම් භාගෙන බලන්න


Animation tool bar එක ගන්න
Window -----------> Animation

Animation


video එක බැලුවානම් ඊලගට තියෙන්නේ හදාගත්ත Animation එක Gif file එකක් විදිහට ගන්න එක
එකට ක‍රන්න තියෙන්නේ
File -----------> Save For Web & Devises ...
කෙටිමග Alt+Shift+ Ctrl+S යන Keys ටික ඔබන එක :)
බලන්නකො මේ පින්තුරෙ විදිහට එක පෙන්නුවාද කියල එහෙම නම් ගොඩ




  1. Save ක‍රන්න ඔන Format එක තොරා ගන්න

  2. Animation එක Play ඔන විදිහ හදාගන්න.(එක වතාවක් ද නැතිනම් නැවත නැවත ධාවනය කීරීමට)

  3. Web Browser එකේ පේන විදිහ බලාගන්න

  4. Phone එකේ පේන විදිහ බලාගන්න

  5. ගොනුව සුරැකීමට




බ්ලන්න ඔය ගොල්ලොත් Photoshop වල Animation ක‍රලා

තව එක දෙයක් තියෙනවා කියන්න අකුරු මොනවා හ‍රි වැරදිලා තියෙනවා නම් මට සමාවෙන්න. මොකද සමහ‍රක් විට මහලොකුවට උගන්නන්න එනවා සිංහල හ‍රියට ලියා ගන්නවත් බෑ කියලා අපහු කියයි.මට ඔන කම තියෙන්නේ මෙකෙන් කවුරු හ‍රි කෙනෙක් යම් දෙයක් ඉගෙන ගන්න එක එක තමා මගේ සතුට :)

0 දෙනෙකු අදහස් දැක්වුවා:

Post a Comment

ඔබගේ අදහස් දැක්වීම පිළිබදව මගේ අවංක ස්තුතිය.

ඔබට තෙරුවන් ස‍රණයි.