Sunday, December 13, 2009

කාලෙකට පස්සේ

ඔන්න අද නම් කියලා දෙන්න යන්නේ පොඩි ජාලක‍රණය ගැන පොඩි දෙයක් මම දන්න විදිහට :) මේකයි කතාව රැහැන් රහිතව ප‍රිගණක 2 සම්බන්ද ක‍ර ගන්න අකාරය

මෙකට ඉතින් ඔන ක‍රන දේවල්

1.WIFI සම්බන්ද තාවය ඇති ප‍රිගණක 2 :) එච්ච‍රයි.

බලන්න කො පහල පින්තුර දිහා
ඉස්සොරොම පළමු ප‍රිගණකයේ

control panel---------->Network and Sharing Center එකට යන්න




Set Up New Connection තොරාගන්න




Set up a wireless ad hoc network තොරා ගන්න-------> Next



next



මෙතෙන්දී ඔය ගොල්ලන්න්ට තියෙන්නේ Security settings හදන එක
Network Name (අපේ ජාලයට නමක්)
Security type (අපේ ජාලයේ අරකෂක ආකාරය) මෙක WEP කියලා තොරා ගන්න
Security Key (අපේ ජාලයට සම්බන්දවන මුර පදය)මුර පදය දැම්මයින් පස්සේ එක මතක තියා ගන්න මොකද මෙක පස්සේ ඔන වෙනවා :)---------->Next



දැන් අපේ ජාලය හදලා ඉව‍රයි. දැන් තියෙන්නේ ජාලයට සම්මබන්ද වෙන එක එකට ක‍රන්න තියෙන්නේ 2 ප‍රිගණකයේ
Control Panel----->Network and Internet----->Manage Wireless Networks
ගිහින් අපේ ජාලය එකතු ක‍ර ගන්න එක

බලන්න කො පහල පින්තුර දිහා



Connect වෙන්න


දැන් ක‍රන්න තියෙන්නෙ අපි පළමු ප‍රිගණකයට දුන්න මුර පදය මෙත්න්ට දෙන්න :)

දැන් වැඩෙ හ‍රි දැන් ප‍රිගණක දෙකේම ඇති ලිපි ගොණු හුවමාරු ක‍්ර ගන්න පුලුවන් බලන්න ඔය ගොලොත් උත්සාහ ක‍රලා

2 දෙනෙකු අදහස් දැක්වුවා:

  1. i use adhoc for a long time,but great post for noobs,do you know a place to buy AP in Kandy for cheap,i found a prolink for 2700,is there any other you know?

    ReplyDelete
  2. ඉතාමත් වෑදගත් ලිපියක්.
    මම හිතාගෙන හිටියෙ ඈක්සස් පොයින්ට් එකක් නෙතුව වයි ෆයි භවිතා කරන්න බෙහෙ කියලා . බොහෝම ඉස්තුතියි.

    ReplyDelete

ඔබගේ අදහස් දැක්වීම පිළිබදව මගේ අවංක ස්තුතිය.

ඔබට තෙරුවන් ස‍රණයි.