Monday, February 8, 2010

Internet Information Services (IIS7) පලමු කොටස

කාලේකට පස්සේ අද කියලා දෙන්න යන්නේ කොහොමද windows 7 IIS වල install කර ගන්න විදිහ සරලවම කියනවා නම් අපේ computer එක WEB Server එකක් කරන විදිහ තමයි කියන්න යන්නේ

Web Server එකක් කියන්නේ කෙටියෙන් ම කියනාවා නම් අපි බලන වෙබ් පිටු තැන්පත් කරලා තියෙන් තැන ඉතින් අපිත් පුලුවන් මේ වාගේ Web Sever එකක් හදා ගන්න බලන්නකෝ ඉතිරි හරියත් කියවලා
හැබයි අද කියන්න යන්නේ Microsoft සමාගමින් ලබා දෙන Software එක ගැනයි.(Microsoft නැතිනම් අපිට
Xammp,WAMP වගේ Software පාවිචියට ගන්න පුලුවන් මේ වැඩේ ට)

ඉස්සෝරොම යන්න Control Panel එකට



Programs and Feature වලට යන්න හැබැයි ඉස්සරනම් තිබ්බේ Add or Remove Program කියන නමින් තමයි



හරි දැන් යන්න Turn windows features on or off තැනට


Internet Information Services වලට හරි ලකුණ යොදලා OK බොත්තම ඔබන්න

දැන් අපි බලමු IIS හරියට වැඩ කරනවද කියලා

එකට කරන්න තියෙන්නේ ඔය ගොල්ලන්ගේ computer එකේ Web Browser එකක් Open කරලා
http://localhost/
Address Bar Type කරලා Enter කරන්න. හරියට Install වෙලා නම් පහල පින්තුරය වාගේ වෙන්න ඔන




අපි දෙවන කොටසින් බලමු Web පිටුවක් Server එකේ පල කරන අකාරය

3 දෙනෙකු අදහස් දැක්වුවා:

  1. iis දාගන්න ඔනා. එත් නැද්ද win 7 කී එකක්?

    ReplyDelete
  2. IIS ගැනම ඉතා ගැඹුරටත් ලියන්න දිගටම ජය වේවා

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete

ඔබගේ අදහස් දැක්වීම පිළිබදව මගේ අවංක ස්තුතිය.

ඔබට තෙරුවන් ස‍රණයි.