Wednesday, January 19, 2011

photoshop colorprofile

අද කියන්න යන්නේ නම් පොඩි ප්‍රශ්නයක් ගැන තමයි.මේ දේ වෙන්නේ නම් ඉතින් photoshop CS5 එකලස් කරපු පරිගණක(assembled computers) :D තියෙන කස්ටියට තමයි.ප්‍රශ්නය තමයි photoshop වලදී පින්තූරයේ පාට වෙනස් වීමයි.

ඔන්න බලන්න පහල පින්තූරය


පලමු වැනි පින්තූරයයි දෙවැනි පින්තුරයයි බලන්න පාට වෙනස හැබයි දෙවන පින්තූරයේ තියෙන්නේ සාමාන්යෙන් අපේ computer එකේ පෙන්වන පාට තමයි නමුත් photoshop වලදී පාට වෙනස් ඒ ඇයි කියලා බලමු

මේකට හේතුව තමයි අපි භාවිතා කරන color profile එක වෙනස් වීම

පහල තියෙන පුරුකට ගිහින් බලන්න
http://en.wikipedia.org/wiki/Color_management
http://en.wikipedia.org/wiki/ICC_profile

ඉතින් අපි දැනට භාවිතා කරන color profile එක බලමු ඒක බලන්න නම්
control panel----->color management යන්න (windows 7)






අපි දැනට අපේ තිරය සදහා පාවිච්චි කරන්නේ hp සමාගමෙන් ලබා දෙන color profile එක දැන් බලමු photoshop වල භාවිතා කරන color profile එක මොකද්ද කියලා







අපි දැනට Photoshop වල භාවිතා කරන්නේ sRGB IEC61966-2.1 නැමති color profile එක දැන් තේරෙනවා නේ ප්‍රශ්නය මොකද්ද කියලා (අපේ තිරයේ භාවිතා කරන color profile එකයි photoshop වල භාවිතා කරන color profile එකයි එකිනෙකට වෙනස් නිසා තමයි මේ ලොකු වෙනස. මේ color profile දෙක සමාන කර ගත්තොතින් ඉතින් වැඩේ ගොඩ :D බලමු කොහොමද ඒ දේ කරන්නේ කියලා එකට අපහු කරන්න තියෙන්නේ
control panel----->color management ගිහිල්ලා sRGB IEC61966-2.1 color profile එක Add කරගන්න එක

පහල පින්තූර ටික බලන්නකෝ



උඩ තියෙන check mark එක දාලා ADD බොත්තම ඔබන්න :D



sRGB IEC61966-2.1 color profile එක select කරලා OK බොත්තම ඔබන්න.



දැන් කරන්න තියෙන්නේ sRGB IEC61966-2.1 color profile එක select කරලා set as Default Profile බොත්තම ඔබන්න වැඩේ අහවරයි.දැන් කරන්න තියෙන්නේ photoshop වහලා අපහු open කරන්න.



පාට වෙනස හරි ගිහිලා නේ ද හුරේ පස්සේ දවසක හම්බු වෙමු මම ගියා....

0 දෙනෙකු අදහස් දැක්වුවා:

Post a Comment

ඔබගේ අදහස් දැක්වීම පිළිබදව මගේ අවංක ස්තුතිය.

ඔබට තෙරුවන් ස‍රණයි.