Sunday, August 7, 2011

අන්තර් ජාලයේ වේගයෙන් සැරිසරන්න.....

කාලෙකට පස්සේ Blog ලියවිල්ල....:D

මේකයි වැඩේ disconnect නොවී දිගටම අන්තර්ජාලයේ රැදෙන්න(USB Internet Dongles)පාවිචිකරන කස්ටියට මේක වැදගත් වෙයි කියලා හිතනවා.....බලන්නකෝ පහල පින්තූර දිහා..


Mobile Partner පාවිචි කරන කස්ටියට





Mobile Manager පාවිචි කරන කස්ටියට


දෙවැනි පින්තූරයේ විදිහට UMTS/HSPA Only කියලා තොරා ගන්න.(මේ වැඩේ ඉතින් signal මත රදා පවතිනවා.මෙහෙම තෝරා ගත්තොත් network අතර මාරුවීමක් නොවන නිසා දිගටම අන්තර් ජාලයේ සැරිසරන්න පුලුවන්. ගොඩක් වේලාවට මේක හොද ක්‍රමයක් වෙයි....

0 දෙනෙකු අදහස් දැක්වුවා:

Post a Comment

ඔබගේ අදහස් දැක්වීම පිළිබදව මගේ අවංක ස්තුතිය.

ඔබට තෙරුවන් ස‍රණයි.